Showing posts with label ඇන්ඩ්‍රොයිඩ් වැඩ කිඩ.... Show all posts
Showing posts with label ඇන්ඩ්‍රොයිඩ් වැඩ කිඩ.... Show all posts

Monday, January 20, 2014

Android App Run pc_ඔයාල කැමතිද ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් කම්පියුටර් එකේ Run කරන්න...


මෙන්න නියම බාන්ඩයක් අරන් ආව අද ඔයාල ඔයාලත් කැමති ඇතිනෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ඔයාගේ පරිගණකය භාවිතයෙන් වැඩකරවන්න.. ඉතින් අද මන් ඒ සොෆ්ට්වෙයා එකක් තමයි මේ ඔයාලට දෙන්න යන්නේ. ඔයාට Android Device එක නැත්නම් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා නිසැකයි. එහෙනම් දාගෙනම බලන්නකො ඇ...

සොෆ්ට්වෙයා එකේ නම BlueStacks. මේක Freeware එකක් නිසා ඔයාට අවශ්‍ය නම් එයාලගේ සයිට් එකෙන් කෙළින්ම ගන්නත් පුළුවන්. 
මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න මෙතන කොටන්න.. (127mb)
(එන වින්ඩො එකෙන් skip ad කිලික් කරන්න)

අපිට මේ සොෆ්ට්වෙයා එක ඇතුළෙන් ඇප්ස් සර්ච් කරලා කැමති ඒවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

ඒවගේම ඕක ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ ඕනෙම .apk ෆයිල් එකක් ඩබල් ක්ලික් කරපු ගමන් මේ සොෆ්ට්වෙයා එක ඇතුළට ඉන්ස්ටෝල් වෙනවා...
ඊට පස්සෙ අපිට ඕනෙ වෙලාවක භාවිතා කරන්න පුළුවන්...


හරි ඔන්න එහෙනම් මං යනෝ අයෙත් අලුත් පොස්ට් එකකින් සෙට් වෙමුකො ඇ... :)

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc